ඔන්න මම මගේ ගැන ලියලම මගෙ කුලුදුල් බ්ලොග් පිටුව පටන් ගන්නම්. බ්ලොග් එකක්‌ කරන්න ආසාවක්‌ තිබුනත් දැන් නම් හිතෙ පොඩි චකිතයකුත් තියෙනවා.
මම ඉතින් මහා ලොකු ලියමන් කාරියෙක්‌ නම් නෙවෙයි. ඒත් ආසාවක්‌ තිබුන කවදහරි මගේම බ්ලොග් එකක්‌ කරන්න.ඉතින් ඒකෙ ප්‍රතිපලයක්‌ තමයි මගෙ මේ බ්ලොග් එක
මේ අදහස මට මුලින්ම කියපු කටු සටහනේ සුදු මහත්තයට ගොඩක්‌ ස්‌තුතියි, ඒ වගෙම මට බ්ලොග් එක හදන්න උදව් කරපු මගේ සහෝදර සහෝදරියො හැමෝටමත් ගොඩක්‌ ස්‌තුතියි
ඉතින් මේ බ්ලොග් එක කරගෙන යන්න ඔයාලගෙ සහයෝගයත් මට ලැබෙයි කියල මම හිතනවා..
පලවෙනි බ්ලොග් සටහන නිසා වැරදි ඇත්නම් සමා වෙන්න.
මගෙ බ්ලොග් එකට ඔය හැමොවම සාදරයෙන් පිලිගන්නව. මේ පැත්තෙ ඇවිත් බ්ලොග් පිටුව බලලා හොද නරක කියල යන්න . හැමොටම ගොඩක්‌ ස්‌තුතියි.

CONVERSATION

10 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. නියමයි. එහෙනම් දිගටම වැඩේ කරගෙන යන්නකෝ. පුළුවන් වෙලාවට මේ පැත්තෙ ඇවිත් යන්න එන්නම්..

    Word verification අයින් කරානම් හොඳයි

    ReplyDelete
  2. බොහොමත්ම ස්තුතියි අයියේ.
    Word verification අයින් කරා.

    ReplyDelete
  3. සුබ පතනව ඔයාට....
    අර්තවත් හරවත් දේවල් ගොඩාරියක් ලියන්න ශක්තිය ලෑබේවා!!!!
    අපහු හෑරෙන්න එපා....චකිතයක් තියා ගන්න එපා....නොසෑලී ඉදිරියටම යන්න - sathsara

    ReplyDelete
  4. බොහොම ස්තුතියි සත්සර අය්යෙ කොමෙන්‍ටුවට.මගෙ වැරදි පෙන්නල දෙන්න ඔය හැමෝම මා ගාව ඉන්නවනම් ඒක මට ලොකු ශක්තියක්.

    ReplyDelete
  5. ජයවේවා... අපිත් ඉන්නව ඔයත් එක්ක... !!!

    ReplyDelete
  6. ස්තුතියි පොඩි මෑන්, ඔයාටත් සුබ පතනවා අලුත් බ්ලොග් එකට... :)

    ReplyDelete
  7. ඔන්න එහෙනම් මගෙනුත් සුබ පැතුම් !!!!
    දිගටම ලියන්න නංගි.

    ReplyDelete
  8. ස්තූතියි අයියා.. :)

    ReplyDelete
  9. සුබපැතුම් අක්කේ,.

    ReplyDelete

Back
to top