නවතින්න,,,!!  
සොඳුරැ  දඩබිමකි මෙය
හිතැත්තන් ඉසිඹුලන, 
යෞවනයේ තීර්ථ යාර්‍තා‍වේ, 
සොඳුරැතම නිමේෂය….
ගවේෂණයෙන් තොරව .
හදවතින් දැන හැඳින,
ගොඩවැදෙනු මැනවි මේ..
ආදරේ තො‍ටුපලට…….. 
නොදුටු හැඟුමක පැහැය,
හිත පුරා තවරන්න,
නිහඩ බැල්මකින් ඒ..
හද හැඟුම දැන ගන්න,
පහන් කනුවක් විලස  ,
මඟ කියමි මම නුඹට ,
ගොඩවැදෙනු  මැනවි මේ ,
ආදරේ ‍තොටුපලට……

CONVERSATION

4 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ආදරයේ තොටුපොල තව දුරක තියෙන්නේ නම්, අපි ඒ දුර තනිවම යන්න එපැයි. ලස්සන කවි සිතුවිල්ලක්.

    ReplyDelete
  2. ගොඩාක්ම ස්තූතියි අයියා, මගේ පළවෙනිම කවියට පළවෙනිම කමෙන්ට එක ඔයාගෙන්. මට මේ කමෙන්ට් එක ගොඩාක් වටිනවා අයියේ

    ReplyDelete
  3. ආදරය ලැබෙනකම්
    යමු පා පොඩි පෙරට තියා. :)))

    ReplyDelete
  4. හෙට ලොව ජයගනිමු
    ආදරේ කිරුල දරා,.

    ReplyDelete

Back
to top