නිය මල

ගහක නොපිපි
නිය අග පිපි පවට
අසුන්දරයැයි                     
බැනුම් අසනා....
නිය මල, 
මම...

CONVERSATION

10 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. දෑසින් ඔබ නොදු‍ටු බැවින් මම ඔබ අසුන්දරයැයිද නොදනිමි
    නමුත් ඔබ ගැන කරුණක් මා නිට්ටාවටම දනිමි
    ඒ කොතරම් වර්ණනා කලත් මදි
    සුන්දරම සුන්දර සිත් අහසක්
    ඔබට හිමිය කියායි

    ReplyDelete
  2. ස්තුතියි සහෝ,
    බොහොමත්ම ස්තුතියි..

    සොඳුරු සිත් අහසට
    ගොඩ වුන නුඹට හරසර,
    සිත් සොඳුරු ඔබ සැම
    සිතුම් ගෙතුමට දිරිය වෙයි මට...

    එක ජාතියේ කුරුල්ලෝ එකට පියාඹනවා කියන්නෙ නිකමට නෙවෙයිනේ සහෝ..

    ReplyDelete
  3. ස්තුතියි රත්නේ.. :D

    ReplyDelete
  4. හරිම ලස්සනයි....

    ReplyDelete
  5. මතක් කරපු එක හොදා.
    මගේ නියපොතු ටිකත් කපා ගන්න ඕනා. :)

    ReplyDelete
  6. හී හී.. හපොයි.. මේක දැක්කමද නියපොතු කපන්න මතක් වුනේ..

    ReplyDelete

Back
to top